අමෙරිකාව විසින් හංගේරියාවට පනවා තිබූ රුසියාවෙන් බලශක්තිය මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ඒ වසරක කාලයක් සදහායි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්ධිරය විසින් මේ බව දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව යලිත් හංගේරියාව වෙත වසරක කාලයක් සදහා රුසියාවෙන් ඉන්දන සහ ගෑස් මිලදී ගැනීමට හැකි වනු ඇති.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













