Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ට්‍රම්ප් නිසා ජපානයේ ආරක්ෂාව තර කරයි !

    ට්‍රම්ප් නිසා ජපානයේ ආරක්ෂාව තර කරයි !

    2025-10-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයේ තෙදින සංචාරය වෙනුවෙන් ඊයේ දින ටෝකියෝවට පැමිණීමත් සමඟ ජපානය දැඩි ආරක්ෂක අවදානමක පවතින බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.
    ආරක්ෂාව අතිශය දැවැන්ත ලෙස ඉහළ දමා ඇති අතර, මෙම සංචාරය සඳහා දහ අට දහසක පොලිස් නිලධාරීන් සක්‍රීය සේවයේ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

    ඊට අමතරව විශේෂඥ හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් ද නිරතුරුව සේවයේ යොදවා තිබෙනවා.
    පොලිසිය ජනාධිපතිවරයාගේ සංචාරය වෙනුවෙන් විශේෂිත ආරක්ෂක මූලස්ථානයක් ද පිහිටුවා තිබීම විශේෂත්වයක්.
    විශ්ලේෂකයන් පවසන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා මීට පෙර ඇමරිකාවේදී ඝාතන උත්සාහයන් දෙකකට ඉලක්ක වී ඇති බැවින් මෙවැනි ඉහළ මට්ටමේ ආරක්ෂාවක් අවශ්‍ය බවයි.

    2024 ජූලි මාසයේදී පෙන්සිල්වේනියාවේදී ඔහුට වෙඩි තැබීමට උත්සාහයක් ගෙන තිබුණා.
    ඒ අනුව හුදකලා ප්‍රහාරකයන් පිළිබඳ අවදානම ප්‍රධාන ලෙස අවධානයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    මෙම පුද්ගලයන් සංවිධානාත්මක කණ්ඩායම්වල කොටසක් නොවන බැවින් ඔවුන්ගේ අරමුණු පුරෝකථනය කිරීම සහ වළක්වා ගැනීම අතිශය දුෂ්කර වී තිබෙනවා.
    ට්‍රම්ප් ජනාධිපතිවරයා ගැවසෙන ස්ථානවලට ආසන්නව පිහිටි ගොඩනැගිලි සහ ඉහළ ස්ථාන පිළිබඳව ජපන් පොලිසිය දැඩි අවධානයක් යොමු කර තිබුණා.
    ප්‍රහාර සඳහා භාවිතා කළ හැකි ඩ්‍රෝන යානා අක්‍රිය කළ හැකි උපකරණ ද යොදවා තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
    තුවක්කු ඇති ප්‍රහාරකයන් සමඟ කටයුතු කිරීම සඳහා සන්නද්ධ වේගවත් ප්‍රතිචාර ඒකකයක් යොදවා තිබෙනවා.
    ජනාධිපතිවරයා ටෝකියෝවට පැමිණීමට පෙර සිකුරාදා දින අමෙරිකානු තානාපති කාර්යාලය පිටත සිටි පොලිස් නිලධාරියෙකුට පිහියකින් පහර දීමට උත්සාහ කළ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා.

    විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ, ට්‍රම්ප් ජනාධිපතිවරයාට යම් හානියක් සිදු වුවහොත් එය ජපානයේ වැදගත්ම ආරක්ෂක සහකරු සමඟ ඇති සබඳතාව විනාශ වනු ඇති බවයි.
    ට්‍රම්ප් ජනාධිපතිවරයා බදාදා දින දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව සඳහා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

     

     

    ආශ්‍රීත පුවත්:  ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට චෝදනා
    #srilanka #foreignnews srilankaforeign Vnews
    පෙර පුව​තරාජ්‍ය සේවයට නව පත්වීම් අට දහසක් !
    ඊළඟ පුව​ත අධික වර්ෂාව හේතුවෙන් බෝග වගාවන්ට සිදු වූ හානිය පිළිබඳ ගණනය ආරම්භයි

    සබැ​ඳි පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group