Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි

    2026-02-05

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-05

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-02-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි වැසි
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප
    • සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
    • නාමල් සි අයි ඩි යෙන් පිටව යයි
    • නව විගණකාධිපතිනිය පත් කෙරේ
    • විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ට්‍රම්ප්ගේ තීරුබදු නීති විරෝධී බව එරට අධිකරණයක් තීන්දු කරයි

    ට්‍රම්ප්ගේ තීරුබදු නීති විරෝධී බව එරට අධිකරණයක් තීන්දු කරයි

    2025-08-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති ගෝලීය තීරුබදු බොහෝමයක් නීති විරෝධී බව එරට අධිකරණයක් තීන්දු කළා.

    ඇමෙරිකා ජනාධිපති ඔහුගේ දෙවන ධුර කාලය තුලදී තීරු බදු සම්බන්ධයෙන් අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය අධිකරණයේදී අභියෝගයට ලක්කර තිබෙනවා.

    තීදුබදු පැනවීමේ තීරණයෙන් චීනය, මෙක්සිකෝව හා කැනඩාව වැනි රටවලට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

    තීරුබදු පැනවීමේ යෝජනාවට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය පසුගියදා හිමිවුණා.

    නමුත් එම සම්මත වීම වලංගු නොවන බව ෆෙඩරල් අධිකරණය තීන්දු කළා.

    මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීම සදහා එරට පරිපාලනයට කාලයක් ලබාදී තිබෙනවා.

    පෙර පුව​තඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ඉරානයේ සිටින ජර්මන් ජාතිකයන්ට දැනුම්දීමක්

    සබැ​ඳි පුවත්

    ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි වැසි

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

    නාමල් සි අයි ඩි යෙන් පිටව යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි

    2026-02-05

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-05

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-02-03

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    2026-02-03
    ක්‍රීඩා පුවත්

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group