එක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ 79 වන ජන්ම දිනය වෙනුවෙන් ධවල මන්ධිරය ආශ්‍රිතව විශේෂ හමුදා ආචාර පෙළපාලියක් පවත්වා තිබෙනවා.
එම ආචාර පෙළපාලිය සදහා හමුදා නිලධාරීන් 6000 කට අධික පිරිසක් සහභාගී වූ අතර යුධ ටැංකි 128 ක් මේ සදහා භාවිතා කර තිබෙනවා.
එම හමුදා පෙළපාලියේ තේමාව වී ඇත්තේ . ඒකාධිපතියෙකු සහ රජකු වනු ඇති. යන්නයි.
කෙසේ වෙතත් මෙම හමුදා ආචාර පෙළපාලියට එරෙහිව මේ වන විට මහජන විාර්ධයක් ආරම්භ වී තිබෙනවා.
විරෝධතාකරුවන් පවසන්නේ ඇමෙරිකාව තුල කිසිදු ඒකාධිපතියෙකු හෝ රජකු නොමැති බවයි.
නිව් යෝර්ක් නගරය , ඩෙන්වර්චිකාගෝ, ඔස්ටින් සහ ලොස් ඇන්ජලීස් යන ප්‍රදේශ වල මෙම විරෝධතා පවත්වනු ලබනවා.
උණුසුම් පුවත්
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ












