අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.
ඒ පසු ගිය දා ඉරාන උත්තරීතර නායකයා ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ ඉරානය යළිත් න්‍යශ්ටික මධ්‍යස්ථාන ආරම්භ කළ හොත් නැවතත් ඉරානය වෙත ප්‍රහාර සිදු කරන බවයි.
තවද යුද්ධයෙන් ඉරානය හෝ ඊශ්‍රායලය ජයග්‍රහණය නොකළ බවද අමෙරිකනු ජනාදිපතිවරයා වැඩි දුරටත් සදහන් කර තිබුණා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













