ටයිටන් සබ්මැරීනය සම්බන්ධයෙන් ආරක්ෂක කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට ගැඹුරු සාගර ගවේෂණන විශේෂඥයෙකු වන රොබ් මැකලම් චෝදනා කරනවා.
ඔහු ප්‍රකාශ කරන්නේ මෙම සබ්මැරීනය නිෂ්පාදනය කිරීමේදී කාබන් ෆයිබර් යන ද්‍රව්‍ය යොදා ගෙන ඇති බවයි .කෙසේවෙතත් සබ්මැරීනයක් නිෂ්පාදනය කිරිමේදී එය අනුමත කළ හැකි ද්‍රව්‍යයක් නොවන බවයි රොබ් මැකලම් පවසන්නේ .
එමෙන්ම ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා ගමන් කළ ටයිටන් සබ්මැරීනයට පිළිගත් ආයතනයකින් අනුමැතියක් ලබාගෙන නොමැති බවයි ඔහු චෝදනා කරනවා.
මේ සම්බන්ධයෙන් තමන් හා සබ්මැරීනය අයත් ඕෂන් ගේට් ආයතනයේ ප්‍රධානියා අතර ඊ මේල් පණිවුඩ හුවමාරුවක් සිදුවූ බව ද සාගර ගවේෂණන විශේෂඥයෙකු වන රොබ් මැකලම් සදහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්
- ලක්ෂ 20කට ආසන්න අයිස් සමග මොරටුමුල්ලේ රූපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට
- තෙල් හිඟයක් නැහැ.
- නෙළුව ප්‍රාදේශීය සභාව සහ කින්නියා නගර සභාවේ බලයත් සමගි ජන බලවේගයට
- දික්ඕවිට ධීවර වරාය ආශ්රිත ගැටලුවලට කඩිනමින් විසඳුම්
- ටෙහෙරාන් අගනුවර දැවැන්ත පිපිරීමක්
- LRC ඉඩම් අවභාවිත වීම් ගැන විමර්ශන දිගටම – නි.ඇමති සුසිල්
- අද කාලගුණය