Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට

    2026-07-08

    මහමෝදර නව බන්ධනාගාරයක්

    2026-07-08

    මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට
    • මහමෝදර නව බන්ධනාගාරයක්
    • මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට
    • පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට
    • අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි
    • ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට
    • ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි
    • මැති ඇමතිවරුන් වෙත ඉන්ධන සදහා පනවා තිබූ සීමා ඉවතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජෛව සම්පත් කොල්ලකෑ ඉතාලි ජාතිකයින් දෙදෙනා

    ජෛව සම්පත් කොල්ලකෑ ඉතාලි ජාතිකයින් දෙදෙනා

    2024-09-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.148 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉතාලි ජාතික සංචාරකන් දෙදෙනෙකුට තිස්සමහාරාම අධිකරණය විසින් රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් නියම කර තිබෙනවා.

    ඒ ඔවුන් දෙදෙනා යාල ජාතික වනෝද්‍යානයේ රක්ෂිත ප්‍රදේශයකදී බත් කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට උත්සහ කිරීම හේතුවෙන් .

    මෙම දඩ මුදල නියම කර ඇත්තේ වයස අවුරුදු 58ක් සහ වයස අවුරුදු 28 ක් වන පිය පුතු දෙපළකටයි.

    එය තිස්සමහාරාම අධිකරණය තුළ ඉතිහාසයේ නියම කරන ලද විශාලතම දඩ මුදල බවට පැවසෙනවා.

    ඒ අනූව ලබන 29 වැනිදා දඩ මුදල ගෙවන ලෙසයි ඔවුන්ට නියෝග කර ඇත්තේ.

    දඩ මුදල ගෙවන තෙක් ඔවුන්ට රටෙන් පිටව යාමට කිසිදු අවසරයක් නොමැති බවද අධිකරණය විසින් දැනුම් දී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක්
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තජනාධිපතිවරණ පැමිණිලි 2000 ඉක්මවයි
    ඊළඟ පුව​ත සංවිධානාත්මකව මුදල් වංචා කළ පිරිසක් කොටුවෙයි

    සබැ​ඳි පුවත්

    කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට

    මහමෝදර නව බන්ධනාගාරයක්

    මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට

    2026-07-08

    මහමෝදර නව බන්ධනාගාරයක්

    2026-07-08

    මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

    2026-07-08

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    2026-07-07
    ක්‍රීඩා පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group