බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන දේව ගැති ජෙරෝම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සර්ව ආගමික නායකයින් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූලි මස 22 වන දා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
උණුසුම් පුවත්
- ලක්ෂ ගණන් වටිනා බයික් ඉස්සූ පාසල් සිසුවා කොටු
- වෘත්තීය සමිති 59ක් අවලංගු කෙරේ
- වරාපිටියේ නිවසක සිදු වූ අහස පොළොව නූහුලන අපරාධය
- ලක්මව රනින් සැරසූ ජ්‍යෙෂ්ඨයෝ දිවයිනට
- දඹුල්ල රෝහලේ පැදුරේ තියන් ප්‍රතිකාර – රෝහල් සේවකයෝද මානසික පීඩනයකට
- දුලි බිල ඉහළ දැමීම හේතුවෙන් රටේ ජනතාව පීඩාවට- සීලරතන හිමි
- රුවන් චාමර සහ ඒ .එම්. එස්. අබේසිංහ අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
- ගාසා තීරයේ පල්ලියක් වෙත ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රහාරයක්