Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජි.එල් ජාත්‍යන්තරය හමුවට යාමේ සුදානමක

    ජි.එල් ජාත්‍යන්තරය හමුවට යාමේ සුදානමක

    2023-01-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණය කල්දැමීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවකින් පැහැදිළිව ප්‍රකාශකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

    මාර්තු 20 වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීම අනිවාර්ය බවයි ඒ මහතා සඳහන් කළේ .

    පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කීපයක්ම ඇති බව කී ජී. එල්. පීරිස් මහතා කියා සිටියේ නීතියට අනුව මාර්තු 20 වැනිදාට පෙර රට පුරා පළාත් පාලන ආයතන 340 ස්ථාපිත කිරීමට නම් අනිවාර්යෙන් පෙබරවාරි මස අවසානයේ හෝ මාර්තු මස මුල මැතිවරණය පැවැත්විය යුතු බවයි.

    පාර්ලිමේන්තුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට යෝජනාවක් සම්මත කරගත හොත් එයට අවනත වීමට සිදුවන්නේ යැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ නම් එය නිවැරදි ප්‍රකාශයක් නොවන බවයි ජි.එල් පිරිස් මහතා පවසන්නේ.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුව සතුව නොව ජනතාව සතු නිසා පාරිලිමේන්තු යෝජනාවකින් මැතිවරණය කල්දැමිය නොහැකි බව ඒ මහතා අවධාරණය කළා.

    මැතිවරණ පැවැත්වීමට මුදල් නැතැයි ආණ්ඩුව සිදු කරන ප්‍රකාශට ඉඩ දෙනවා නම් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අභාවය බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

    අයවැයෙන් රජයේ වියදම ලෙස වෙන්කළ රුපියල් බිලියන 7600 න් බිලියන 10 ක් වියදම් කිරීම දැවැන්ත ගැටලුවක් බවට පත්කරගෙන ඇති බවදා මන්ත්‍රීවරයා කියා සිටියා.

    රජය දිනෙන් දින කිසිඳු පැකිළීමකින් තොරව ට්‍රිලියන ගණනින් මුදල් මුද්‍රණය කර වියදම් කරන බව කි මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ ඡන්දය පැවැත්වීමට මුදල් නොමැති යැයි කිවහොත් ජනමතයක් නොමැති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාදා අඛණ්ඩව බලයේ රැදී සිටිනු ඇති බවයි.

    ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කටයුතු කළ හොත් හතර වන පියවර වශයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වන බවට ජාත්‍යන්තර හමුවේ දැඩි මතයක් ගොඩනැගීමට කටයුතු කරන බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් කියා සිටියා.

     

    ආශ්‍රීත පුවත්:  සාගර කාරියවසම්ගෙන් ප්‍රකාශයක්
    G.L. Peiris
    පෙර පුව​තමාර්තු 10 ට පෙර ඡන්දය පැවැත්විය යුතුයි – මැතිවරණ කොමිසම
    ඊළඟ පුව​ත හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 4ක් මියයයි

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group