ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයක් ලබන වසරේදී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
වසර දහයකට වරක් සිදු කරනු ලබන මුඛ සෞඛ්‍ය සංගණනය අවසන් වරට සිදුකර ඇත්තේ ඉකුත් 2015/2016 කාලසීමාවේදී බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළා.
ඒ අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත මුඛ සෞඛ්‍ය සංගණනය 2025/ 2026 සඳහා රුපියල් මිලියන තිස්තුනයි දශම හයක් වෙන්කර තිබෙන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.
ලබන වසරේ අයවැය ඇස්තමේන්තු මගින් සලසන ප්‍රතිපාදන යටතේ මෙම සංගණනය සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
උණුසුම් පුවත්
- පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට














