Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    දිවයින පුරා ඉතා තද වැසි

    2026-09-14

    යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
    • පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි
    • දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්
    • කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි
    • මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    2025-09-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
    ඒ අම්බලන්තොට, මැලේ කොලනි ගම්මානයේ, මස්ජිදුල් අරූසියා ජුම්මා මස්ජිද් පරිශ්‍රයේදී යි.
    බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණා.
    ඉස්ලාම් ආගමික නායක මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය නිමිති කොට ගෙන මෙම ජාතික උත්සවය සංවිධාන කර තිබු අතර ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු සියලු ආගම්වලට අයත් ජනතාවගේ සහයෝගය සහ දායකත්වය ඊට හිමිවීම විශේෂත්වයක්.
    2025 ජාතික මීලාද් – උන් – නබි සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වා තිබෙනවා.
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතික හා ඓතිහාසික වටිනාකම සම්බන්ධයෙන් සම්පාදනය කෙරණු “හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ ඉතිහාසය සහ වර්ධනය”ග්‍රන්ථයද මෙහිදී පිළිගැනුවුවා.

     

    පෙර පුව​තඉතාලි නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය සහ අග්‍රාමාත්‍ය හරිනි අතර හමුවක්
    ඊළඟ පුව​ත ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බිරීයානි, නාසිගුරාන් මිල පහලට

    සබැ​ඳි පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    දිවයින පුරා ඉතා තද වැසි

    යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි

    දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    දිවයින පුරා ඉතා තද වැසි

    2026-09-14

    යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට

    2026-09-14

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group