ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්
ඒ අනුව පෙබරවාරි 4 වැනිදා පෙරවරුවේ නිදහස් සමරු උළෙල පැවැත්වීමටයි කටයුතු සැලසුම් කර තිබෙන්නේ.
මෙවර පැවැත්වෙන්නේ 78 වන ජාතික නිදහස් සමරු උළෙලයි.