Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    2026-04-20

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික ජන බලවේගයේ කොළඹ විරෝධතාවට අධිකරණ නියෝගයක්

    ජාතික ජන බලවේගයේ කොළඹ විරෝධතාවට අධිකරණ නියෝගයක්

    2023-02-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.77 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධාන කරන විරෝධතාවක් අද කොළඹදී පැවැත්වෙනවා.

    කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් පස්වරු 2.30ට මෙම විරෝධතාව ආරම්භ වීමට නියමිතයි.

    මේ අතර මෙම විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබෙනවා.

    උද්ඝෝෂනයට එක්වන පිරිස්වලට රාජ්‍ය ආයතනවලට අතුළුවීම තහනම් බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව පොලිසිය සදහන් කළා.

    කොටුව , කොල්ලුපිටිය සහ කොම්ඤ්ඤවීදිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතායි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

    ඒ අනුව උද්ඝෝෂකයින්ට ජනාධිපති මන්දිරයට , මුදල් අමාත්‍යංශයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට මෙන්ම ගාලු මුවදොරට ඇතුලුවීම තහනම් වනවා.

    කලහකාරීව හැසිරෙමින් රාජ්‍ය දේපලවලට හෝ මහජනතාවට හානි සිදුකරමින් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව පවතින නීතිමය ප්‍රතිපදන යටතේ කටයුතු කරන ලෙසයි අධිකරණය පොලිසියට දැනුම් දී ඇත්තේ.

    A protest organized by the National People's Force against the postponement of the elections will be held in Colombo today
    පෙර පුව​තශ්‍රී ලංකාවේ ණය ගැටළුවල සහයට G20 එකග වෙයි
    ඊළඟ පුව​ත පාපන්දු සම්මේලනයේ ගැටළු සොයා බැලීමට සය පුද්ගල කමිටුවක්

    සබැ​ඳි පුවත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    2026-04-20

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group