Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    2026-07-25

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-07-25

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි
    • ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
    • මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
    • ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට
    • පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි
    • රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික ඖෂධ නියාමන අධිකාරියට වසර 9 ක් සපිරෙයි

    ජාතික ඖෂධ නියාමන අධිකාරියට වසර 9 ක් සපිරෙයි

    2024-07-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) වසර 9 ක් පිරීම නිමිති කොට ගෙන විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (11) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ දී පැවැත්විණි.

    2015.07.01 දින ජාතික ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපිත කරන ලද අතර එමගින් ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අනුගමන කරමින් මහජනතාව සදහා සියලුම වර්ග වල ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන සහ විලවුන්හි ගුණාත්මකාභාවය, ආරක්ෂාකාරීව, කාර්යක්ෂම සහ දැරිය හැකි මිලකට පාරිභෝගිකයා වෙත ලබා දීම සිදු කරනු ලබයි.

    ඖෂධ ප්‍රතිපත්තිය මෙරටට ඳෙුන්වා දෙමින්, රාජ්‍ය ඔසුසල් සංකල්පය ලෝකයට හදුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පිලිරුවක් ද, සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහි දී නිරාවරණය කරනු ලැබු අතර ඒ මහතා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ආරම්භක සභාපතිවරයා ද වේ.

    පෙර පුව​ත“ගෝඨාභයගෙ කොන්ද නෑ කියලා අදද කියන්නෙ.” සබ්‍රිගෙ කතාවට චරිත හතර අතට නෙලයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත කාලගුණ අනාවැකිය

    සබැ​ඳි පුවත්

    පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    2026-07-25

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-07-25

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group