2021 හා 2022 වර්ෂයන්හි අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම යටතේ අයදුම් ඉදිරිපත් කිරීමේ කාලසීමාව හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.
ඒ අනුව 2024 අප්‍රේල් 05 වැනිදා සිට අප්‍රෙල් 10 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ අයදුම්කරුවන්ට, අයදුම්පත්වල සංශෝධනයන් සිදු කළ යුතු නම් ලබන අප්‍රේල් 11 වැනිදා සිට අප්‍රේල් 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශ පවසනවා.
උණුසුම් පුවත්
- ඉෂාරා අදත් රැගෙන යයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- අයි.එස්. සංවිධානය ව්‍යාප්ත සල්ලි පොම්ප කළ 15කට එරෙහිව විමර්ශන
- පළාත් දෙකක දෙමළ මාධ්‍ය පාසල් කිහිපයකට නිවාඩුවක්
- ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- PHOTO : ඉහළ කොත්මලේ වාන් දමයි
- PHOTO: කෙසෙල්ගමු ඔය පිටාර ගලයි
- පාකිස්ථාන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට