Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-17

    ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට
    • පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්
    • යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්
    • වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි
    • ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය කඩිනමින්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය කඩිනමින්

    2023-01-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සියළු රටවල සහයෝගයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම කඩිනම් වනු ඇති බව අමෙරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය පවසනවා .

    මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමඟ පැවති හමුවකදී අමෙරිකානු තානාපතිනිය මේ බව ප්‍රකාශ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා .

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමෙරිකානු තානාපතිනිය පවසා ඇත්තේ රජයේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අනෙකුත් රටවල් වල විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු වෙමින් පවතින බවයි .

    මේ අතර ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගැනීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති පියවර හා සිදු කර ඇති අපහසු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කර ඇත්තේ රටක් වශයෙන් ඒකීයව කටයුතු කිරීම අගය කළ යුතු බවයි .

    මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බංග්ලාදේශය සඳහා ඩොලර් බිලියන 4.7ක ණය පැකේජයක් අනුමත කර තිබෙනවා.

    එලෙස අනුමත කර ඇති ණය පැකේජය මාස 42ක වැඩසටහනක් ආකාරයට ක්‍රියාත්මක වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.

    ආශ්‍රීත පුවත්:  ජූලි චංග්ගේ ට්විටර් සටහන
    US Ambassador Julie Chung
    පෙර පුව​තමැතිවරණය ජයග්‍රහණයත් සමඟ මාතෘ භූමියේ නව යුගය ආරම්භ වන බව සජිත් කියයි
    ඊළඟ පුව​ත තිළිණි ප්‍රියමාලි අධිකරණයට

    සබැ​ඳි පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

    පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්

    යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්

    වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-17

    ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-17

    පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group