Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව

    ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව

    2025-11-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බංග්ලාදේශයේ ඩකා අගනුවරට ආසන්නව අද සිදුවූ රික්ටර් මාපක 5.5 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වනවා .
    විදෙස් මාධ්‍ය වාර්තා කලේ අයර්ලන්ත බංගලාදේශ් ටෙස්ට් ක්‍රිකට් තරගය ද මේ හේතුවෙන් මද වේලාවකට නතර කිරීමටයි කටයුතු කරනු ලැබුවේ .

    අදාළ භූ කම්පනය හේතුවෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
    ඩකා නුවර බංග්ෂාල් ප්‍රදේශයේ දී පස්මහල් ගොඩනැගිල්ලක අත්වැටක් කඩා වැටීමෙන් එම පුද්ගලයන් තිදෙනා මියගොස් තිබෙනවා.
    භූ කම්පනය තත්පර 26ක් පමණ පැවතුණ බව ද සඳහන්.
    කම්පන කේන්ද්‍රය ඩකා නුවරට කිලෝමීටර් 40 ත් 50 ත් අතර දුරින් පිහිටි නර්සින්ග්ඩි දිස්ත්‍රික්කයේ මධාබ්දි ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.
    කම්පනය හේතුවෙන් ඩකා නගරයේ ගොඩනැගිලි සෙලවී ගිය අතර, පදිංචිකරුවන් පූර්වාරක්ෂාවක් ලෙස පිටතට දිව ගියා.
    මෙම කම්පනය ඉන්දියාවේ කොල්කටා දක්වා ජනතාවට දැනී තිබෙන බවයි විදෙස් වාර්තා පැවසුවේ.
    ඩකා නගරය තුළ සහ ඉන් පිටත ගොඩනැගිලි 7කට හානි සිදුවූ අතර අවම වශයෙන් තුවාලකරුවන් කිහිපදෙනකු රෝහල්ගත කළ බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසා තිබුණා.
    මිලියන 170 ක ජනතාවක් වෙසෙන මුස්ලිම් බහුතරයක් සිටින බංග්ලාදේශයේ බොහෝ දෙනෙකුට අද දින නිවාඩු දිනයක් බැවින් ඔවුන්ගේ නිවසේ ගතකරන බව ද සඳහන්.
    මෙම කම්පාව හේතුවෙන් ෂර් ඊ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවති බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර පැවති ක්‍රිකට් තරඟය කෙටි වේලාවකට නතර කරන ලද අතර තත්ත්වය ආරක්ෂිත බව තහවුරු කිරීමෙන් පසු තරඟය නැවත ආරම්භ කළා.

    ආශ්‍රීත පුවත්:  හා හා පුරා කියා ගමන් ඇරඹූ "දුන්හිඳ ඔඩිසි”
    #sri lanka #vfm news #srilanka #foreignnews Current Affairs Sri Lanka srilankaforeign srilankapolitical
    පෙර පුව​තප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ ප්‍රසාදය !
    ඊළඟ පුව​ත විදේශ රැකියා වංචාවේ යෙදුණු තහනම් කළ ආයතනයක් වටලා පාස්පෝට් 256ක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group