උතුරු , නැගෙනහිර පළාත් කේන්ද්‍රකර ගනිමින් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
රටේ අයිතිය කිසිදු පවුලකට අයිතිකර ගැනිමට ඉඩ නොදෙන බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.