
ලිංගික අපචාර චෝදනා එල්ලවූ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක , කරීම් ඛාන් එම නතුරෙන් නෙරපා හැර තිබෙනවා .විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඔහුව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවට පක්ෂව ඡන්ද 82ක් ලැබී ඇති බවයි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා තමාට එල්ල වූ සියලු චෝදනා යළි යළිත් ප්‍රතික්ෂේප කර ඇති බවයි එම වාර්තා වල දැක්වෙන්නේ.














