Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    2026-09-23

    බොරතෙල් මිල පහතට

    2026-09-23

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
    • අනුරාධපුරයේ ජල කප්පාදුවක්
    • අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි

    ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි

    2025-07-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 94 වන වියේ පසු වුණා. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනය ලබා පසු කාලීනව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබෙනවා. වර්ෂ 1954 දී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුණු ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර එවක් අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතාගේ ලේකම් වශයෙන් පත්ව 2002 වසර දක්වාම තේරී පත්වූ සියලුම අග්‍රාමාත්‍යවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම්වරයා වශයෙන්ද අද්විතීය සේවයක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඔහු අගමැතිවරුන් හත් දෙනෙකු සහ ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ ලේකම් ධුරයේ කටයුතු කර තිබෙනවා.

    පෙර පුව​තටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
    ඊළඟ පුව​ත කහවත්තේ වෙඩි තැබීම ගැන පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක්

    සබැ​ඳි පුවත්

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    2026-09-23

    බොරතෙල් මිල පහතට

    2026-09-23

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group