ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
යුනයිටඩ් යූත් තරුණ එකමුතුව විසිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.
ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ මහතා රූපවාහිනී වැඩසටහනකදී කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධව ඔවුන් මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.
උණුසුම් පුවත්
- කළු ගඟේ ජල මට්ටම ඉහළට
- යෝක්ෂයර් ප්රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
- උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට දැනුම්දීමක්
- තද වැසි හේතුවෙන් පුද්ගලයින් 18376ක් පීඩාවට
- රජරට රැජින දුම්රියේ ගින්නක්
- සුනාමි පෙර සූදානමක් නොවැම්බර් 05 වනදා
- ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
- ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපතට











