පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පැවති ජල පොම්පාගාර 343න් 156කට අර්ධ හෝ පුර්ණ හානි සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මේ වනවිට එම ජල පොම්පාගාරවලින් 126ක් යථා තත්ත්වයට පත්කර ඇති බවයි එම මණ්ඩලයේ සභාපති, චන්දන බණ්ඩාර මහතා පැවසුවේ.
තවත් ජල පොම්පාගාර 30ක් පමණ සකස් කරමින් පවතින බව ද , මීවතුර ජල පොම්පාගාරය අද දිනය තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කලා.
උණුසුම් පුවත්
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
- අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
- සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි














