ජලය මත පාවෙන අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කළ හැකි රොබෝ යන්ත්‍රයක් හඳුන්වා දීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
එම යන්ත්‍රය 5ඨ තාක්ෂණය උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක බවයි එම අධිකාරිය සදහන් කලේ.
මෙම යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ සමාරම්භක වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- 2026 වසරේ හොඳම මධුසමය ගමනාන්ත අතර ශ්‍රී ලංකාවත් එක්වෙයි
- අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
- ජින්තුපිටියේ වෙඩි තැබීම සැකපිට 5 දෙනෙක් අත්අඩංගුවට
- සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
- ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්











