ජලභීතිකාව රෝගය හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වසංගත රෝග විද්‍යායතනයයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන්කරන්නේ , ජලභීතිකාව පිළිබඳ ජනතාවගේ නොදැනුවත්භාවය හේතුවෙන් මෙලෙස මරණ වාර්තා වන බවයි.
වයිද්යවරුන් ලබා දෙන අවුෂද නිසි ලෙස භාවිත නොකිරීම මෙයට ප්‍රධාන හේතුව බවයි ඒ මහතා පවසන්නේ.
ජලභීතිකාව බෝකළ හැකි ක්ශ්‍ර්රපායි සත්වයකු සපාකමෙන් හෝ මිනිස් ශරීරයේ පවතින තුවාලයක එවන් සතෙකුගේ ඛේටය ගල්වුනහොත් මෙම රෝගය ආසාදනය විය හැකියි.
උණුසුම් පුවත්
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
- සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
- ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














