Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්
    • EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්
    • දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි
    • කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි
    • ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය
    • බදුල්ල කඳු පන්තියක හදිසි ගින්නක්
    • පිල්ලයාන් නැවතත් රක්ෂිත බන්ධනාගාරට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජර්මානු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත්

    ජර්මානු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත්

    2025-07-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා.

    පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම හමුවට සහභාගී වී සිටියා.

    ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයේම කැපවීම මෙහිදී නැවත තහවුරු කෙරුණා.

    දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම සම්බන්ධයෙන් ජර්මානු තානාපතිවරයා ගරු කථානායකවරයාට සිය කෘතඥතාව පළ කළ අතර, එය දෙරට අතර සමීප සබඳතා වර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක් බව සඳහන් කළා.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මනියේ සිදු කළ නිල සංචාරය පිළිබඳව ද ඔහු සිහිපත් කළ අතර එය අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය සඳහා වැදගත් වූ ඵලදායි සංචාරයක් බව පෙන්වා දුන්නා.

    ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රගතිය අගය කරමින් තානාපතිවරයා යහපාලනය සහ දූෂණ විරෝධී කටයුතු සඳහා රජය ගෙන යන අඛණ්ඩ උත්සාහයන් ඇගයීමට ලක් කළා.

    පෙර පුව​තගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනට රුපියල් මිලියන දහසක්
    ඊළඟ පුව​ත ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා YouTube තහනමක්

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි

    ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group