ජපානය ශ්‍රී ලංකා රාජ්‍ය අංශය සඳහා මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්වයක් ප්‍රධානය කර තිබෙනවා.
මෙම ශිෂ්‍යත්ව, මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා ජපන් ප්‍රදාන ආධාර වැඩසටහන හරහා ප්‍රදාන පදනමක් මත පිරිනමා ඇති බවයි සදහන් වන්නේ.
මෙම වැඩසටහන සඳහා ජපන් රජය විසින් නිල සංවර්ධන ආධාර යටතේ අරමුදල් සපයනු ලබන අතර ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හරහා ක්‍රියාත්මක කරනු ලබනවා.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














