Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    2026-09-17

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    2026-09-17

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි
    • සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • ජනතාවට නිරෝගී ජිවිතයක් ලබා දීම මුලික අරමුණක් – ජනපති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනාධිපති රනිල් ප්‍රධානත්වයෙන් රැස්වීමක්

    ජනාධිපති රනිල් ප්‍රධානත්වයෙන් රැස්වීමක්

    2023-10-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.

    මෙහිදි ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සදහන්.

    ඒ අනුව සම්මේලනය පැවැත්වෙන ආකාරය සහ එහි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සියලු නියෝජිතයින් දැනුවත් කර තිබෙනවා.

    එහිදි සම්මේලන දිනයේදී ක්‍රියාත්මක වැඩසටහන් සම්බන්ධයෙන් පක්ෂ සාමාජිකයන්ගේ කිසිදු විරෝධතාවයක් එල්ල නොවූ බවටයි වාර්තා වන්නේ.

    මේ අතර පවතින තනතුරවල කිසිදු වෙනසක් සිදු නොකරන බවටද එහිදි තීරණය වී තිබෙනවා.

    මේ අතර පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් පෙරහුරු වැඩසටහනක් ද අද දිනයේදී පැවැත්වීමටද එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා.

     

    පෙර පුව​තලෝක බොරතෙල් මිල වැඩි වේ
    ඊළඟ පුව​ත විදුලි බිල නැවත වැඩි කිරීම ගැන නව සලකාබැලීමක්

    සබැ​ඳි පුවත්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    2026-09-17

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    2026-09-17

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-09-17

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group