බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ තිබේ. ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ද වාර්තා වේ.