Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි

    2026-07-02

    වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි

    2026-07-02

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට

    2026-07-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
    • වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි
    • ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
    • අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
    • කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
    • මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
    • අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක
    • වෙනිසියුලානු භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනාධිපති කාර්යාල අවට නවාත තිබූ වාහන අදාළ ආයතන වෙත භාර දෙයි

    ජනාධිපති කාර්යාල අවට නවාත තිබූ වාහන අදාළ ආයතන වෙත භාර දෙයි

    2024-10-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

    ඒ අනුව වාහන 19 ක් නිදහස් කිරීමට කටයුතු කළ අතර එයින් වාහන 15 ක් පමණ පූර්ව දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් රැගෙන යනු ලැබුවා.

    ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08 ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03 ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 01 බැගින් වාහන 15 ක් අදාල ආයතනවලට නැවත භාර දීමටයි කටයුතු යොදා තිබුණේ.

    පෙර පුව​තබහාලුම් ප්‍රවාහන ගාස්තුත් පහළට
    ඊළඟ පුව​ත දරුවන් වෙනුවෙන් යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම භාර ගන්නා බවට අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි

    වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට

    අස්වැසුම වැඩිහිටි දීමනා හෙට

    කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්

    මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි

    2026-07-02

    වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි

    2026-07-02

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට

    2026-07-02

    අස්වැසුම වැඩිහිටි දීමනා හෙට

    2026-07-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group