විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයඳුම්පත් භාර ගැනීම අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් භාර ගැනීම සම්බන්ධව බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆෙස්බුක් පිටුව ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
උණුසුම් පුවත්
- සියලු පෙර පාසල් සදහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට රජයෙන් පියවර
- අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දීමක්
- රුසියාවේ තෙල් සමාගම්වලට අමෙරිකාවෙන් සම්බාධක
- ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
- 2025 විදේශ ආයෝජන ඉහළට
- තද සුළං හේතුවෙන් නවසීලන්තයට දැඩි බලපෑම්
- රුසියාවේ තෙල් සමාගම් දෙකකට අමෙරිකාවෙන් සම්බාධක
- සාගරිකා දුම්රිය නවතී