බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍ය විජිත හේරත් පත් කර තිබෙනවා. ඒ, මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙනුවෙන්.