බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපතිවරණයේ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් තිදෙනා සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දෙන බව, මැතිවරණ කොමිසම පවසනවා. ඉන් පසු ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග පොලිසිය ගනු ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළා.