ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙට සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා.
මුද්‍රනාලා ධිපතිනි ගංගා කල්පනී ලියනගේ මහත්මිය පවසන්නේ අද නාමයෝජනා බාරදීමේ කටයුතු අවසන් වූ පසු මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය රජයේ මුද්‍රණාලය වෙත ලැබීමෙන් අනතුරුව එම කටයුතු ආරම්භ කරන බවයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ ගියද 2019 වසරේ භාවිතා කළ මැතිවරණ පත්‍රිකාවට සාපේක්ෂව සැලකිය යුතු වෙනසක් මෙවර පත්‍රිකාවේ සිදු නොවන බවයි ඇය සඳහන් කලේ.
උණුසුම් පුවත්
- ගාසා තීරයේ උග්‍ර ආහාර හිගයක් සම්බන්ධයෙන් අණාවරනයක්
- ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අක්තපත්‍ර භාර දෙයි
- වීන වානිජ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්
- පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
- ලුණු ආනයනය කිරීම සඳහා අවසර
- වාහන වෙන්දේසියෙන් මිලියන 200ක් ඉක්මවූ මුදලක්
- හර්ෂාන් ද සිල්වා රිමාන්ඩ්
- පොසොන් සතිය ජුනි 7 සිට 13 දක්වා