බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2025 ජනවාරි මාසය තුල මෙරට සංචාරකයින්ගේ පැමිණීම 252,761 ක්බ සංචාරක අමාත්‍යංශය නිවේදනය කරනවා.එය ඉතිහාසයේ පළමු වතාවට මාසයක් තුල පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාවයි. 2024 වසරේ ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 208,253 ක්.