Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ
    • කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට
    • වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි
    • ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි
    • ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
    • මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති හෙට ඉන්දියාවට

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට හෙට (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා .

    කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 19 වන දා සමුළුව ඇමතීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ .

    දින 05ක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වීමට නියමිතව තිබෙනවා .

    එමෙන්ම, මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මඟ සහ ගෝලීය අභියෝග ජය ගැනීමට එය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.

    මෙම ඉන්දියානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව සඳහන් වෙනවා .

    ආශ්‍රීත පුවත්:  මියගිය නිවිතිගල අපේක්ෂකවරයාගේ දේහය සම්බන්ධයෙන් නියෝගක්
    Anura Kumara Dissanayake
    පෙර පුව​තකාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    ඊළඟ පුව​ත වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    සබැ​ඳි පුවත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි

    ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-08

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    2026-08-08
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group