Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති දළදා වහන්සේ වැඳපුදා ගනී

    ජනපති දළදා වහන්සේ වැඳපුදා ගනී

    2024-06-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගෙන තිබෙනවා.

    ඉන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

    මහනායක හිමිවරුන් සමග රටේ ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ ප්‍රගතිශීලී සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා මහනුවර නගර සැලැස්ම උන්නාන්සේලා වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

    පෙර පුව​තසෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
    ඊළඟ පුව​ත සුභ ආරංචියෙන් පසු තොටළඟ රබන් වයා කිරිබත් කයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group