බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම මේ වන විට පොදු ජන පෙරමුණ පක්ෂයේ අවශ්‍යතාවක් වී ඇති බවට ජාතික ජනබලවේගය පවසනවා. එහි ජාතින විධායක සභික නලින්ද ජයතිස්ස මහතා වාද්දුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් පල කළා. ආශ්‍රීත පුවත්: ඔයාට බායි කියන්න සදහටම තව ටික දවසයි-වසන්ත කොළඹ දෙවනත් කරයි (වීඩියෝ) Sri Lanka