Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-09-01

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    2026-09-01

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට
    • නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
    • වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්
    • පයාගල වෙඩි තැබීමේ තුවාලකරු ජීවිතක්ෂයට
    • එල් නීනෝ සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපතිගේ කාටූන් පොත අද එළියට

    ජනපතිගේ කාටූන් පොත අද එළියට

    2024-03-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සදහා ඉටු කළ සුවිශේෂි භූමිකාව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එක්කර සම්පාදනය කළ “Press Vs Prez” කෘතිය අද එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 04.00ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදීයි මෙම කෘතිය එළිදැක්වීමට නියමිතව ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා විසින් මෙම කෘතිය සම්පාදනය කර තිබෙනවා.

    රනිල් වික්‍රමසිංහ මහතා 2021 වසරේ ජුනි 23 වැනිදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්දා සිට 2023 මැයි මාසය දක්වා පුවත් පත්වල පළවු කාටූන් 600ක් පමණ මෙම කෘතියට ඇතුලත් කර තිබෙනවා.

    මේ අතර ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද කෘතියක් රචනා කර තිබෙනවා. 2022 වසරේ තමන්ට මුහුණදීමට සිදු වූ සියලු අභියෝග පිළිබදව අදාළ කෘතියේ සදහන් කර තිබෙනවා.

    ජනාධිපතිවරයෙකු විදේශීය පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකීය සමාජයේ විශේෂිත කොටස් ගණනාවකගේ සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණය සහ ප්‍රචණ්ඩකාරි උද්ඝෝෂණය තුළින් නෙරපාහැරීම පිළිබද වෘත්තාන්තය යනුවෙන් එහි පසුපස කවරයේ සදහන් වනවා.

    මෙම කෘතිය අද දින නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව ඇති බව ද සදහන්.

    ආශ්‍රීත පුවත්:  මට දිවුරුම් දෙන්න තැනක් තිබුණේ නෑ... ආණ්ඩුවේ කාර්යාලවල දිවුරුම් දෙන්න බයයි කවුරු හරි ඇවිත් ගිනි තියයි කියලා...-ජනපති ඉතිහාසය මතක් කරයි (Video)
    President Ranil Wickramasinghe
    පෙර පුව​තරජය අත්‍යාවශ්‍යම කටයුතු ආරම්භ කරයි
    ඊළඟ පුව​ත ළමා අපයෝජකයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට සැලසුමක්

    සබැ​ඳි පුවත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-09-01

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    2026-09-01

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group