Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    2026-07-14

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්
    • වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්
    • රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
    • විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
    • එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්
    • සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්
    • එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
    • ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපතිගෙන් ගොවි – ධීවර ප්‍රජාවට සහන

    ජනපතිගෙන් ගොවි – ධීවර ප්‍රජාවට සහන

    2024-09-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.183 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහ කන්නය සඳහා ගොවි ජනතාවට පොහොර සහනාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබෙනවා.

    ඒ අනුව ඔක්තෝබර් පළමුවනදා සිට හෙක්ටයාරයකට ලබා ගෙන පොහොර සහනාධාරය රුපියල් 25000ක් දක්වා ඉහළ නැංවීමටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

    මහ කන්නය සදහා මෙතෙක් හෙක්ටයාරයක් සදහා ගෙවනු ලැබුවේ රුපියල් 15000ක දීමනාවක්.

    කාර්යක්ෂමව හා ඵලදායි ලෙස මෙම සහනාධාරය ගොවි ජනතාවට ලබා දීම සදහා අදාළ මුදල් සෘජුවම ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

    මේ අතර ඔක්තෝබර් පළමුවනදා සිට ධීවර ප්‍රජාව සඳහා ද ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ද ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

    අඩාල වී ඇති ධීවර කර්මාන්තය නඩා සිටුවා, නිෂ්පාදන පිරිවැය අඩු කිරීම මෙහි මුලීක අරමුණ වී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  සංගීතය බලන්න ගිය තරුණයන් අවසන් ගමන් යැවූ කැබ් රියදුරු අල්ලයි
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තග්‍රීක බැඳුම්කර නඩුව – කබ්රාල්ට සිතාසි
    ඊළඟ පුව​ත ලෝක බැංකුවෙන් ජනපති අනුරට සුබ පැතුම්

    සබැ​ඳි පුවත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්

    සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    2026-07-14

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    2026-07-14

    විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group