Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි

    2026-02-07

    නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-07

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    2026-02-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි
    • නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට
    • සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි
    • ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
    • අනූෂ පැල්පිට ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
    • මහනුවර – ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යලි ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊ. කුෂාන් ඇප මත මුදාහැරීමට නියෝග

    ඊ. කුෂාන් ඇප මත මුදාහැරීමට නියෝග

    2022-12-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.77 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බන්ධනාගාරගත කර සිටි ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි නිලධාරියා ලෙස කටයුතු කළ ඊ. කුෂාන් නැමැත්තා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

    ඔහුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට ඇප හිමිවූ බව සදහන් .

    මිනිස් ජාවාරම් සිදු කල බවට ඊ. කුෂාන් නැමැත්තාට චෝදනා එල්ල වනවා.

    මේ අතර ජෝර්දානය හුවමාරු මධ්‍යස්ථානයක් කර ගනිමින් විවිධ රටවල රැකියා සඳහා නීතීවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ තවත් ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු ලැබී තිබෙනවා.

    මෙවැනි අවදානම් සහගත අයුරින් විදේශ රැකියා සඳහා යොමු නොවන ලෙසයි එම කාර්යාංශය පවසන්නේ.

    මෙවැනි විදේශ රැකියා ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානය 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඇමතීමෙන් හෝ 0112864241 අංකය ඔස්සේ විමර්ශන අංශය අමතා තොරතුරු ලබාදෙන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

    E. Kushan
    පෙර පුව​තපලා ගිය රියදුරා කටුනායකදී අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි

    නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

    ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි

    2026-02-07

    නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-07

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    2026-02-06

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    2026-02-06
    ක්‍රීඩා පුවත්

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group