විදුලි බලය, ඛණිජ තෙල්, රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකු කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ සිට විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවන් ලෙසයි ගැසට් නිවේදනයේ සදහන් කර තිබෙන්නේ.
එමෙන්ම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විසතරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමයද අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් නිවේදනයේ පළ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
- කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
- BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
- ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්














