ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් කප්පම් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් රත්නායක මහතාගෙන රුපියල් මිලියන 1.5ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා තිබූ බවයි වාර්තාවන්නේ.
රඹුක්කන ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.