Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    2026-07-14

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-14

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
    • බොරතෙල් මිල යලිත් ඉහළට
    • යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්
    • සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට
    • මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චෙම්මනි සමූහ මිනීවළෙන් හමු වූ අස්ථි කොටස් ගණන ඉහළට

    චෙම්මනි සමූහ මිනීවළෙන් හමු වූ අස්ථි කොටස් ගණන ඉහළට

    2025-07-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.38 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළෙන් තවත් මිනිස් සිරුරු 04 අදාළ අස්ථි කොටස් හමුවී තිබෙනවා.

    මෙම සමූහ මිනිවළේ සිව්වන අදියර යටතේ සිදුකළ කැනීම් තුළින් මෙම සිරුරු කොටස් සොයාගත් බවයි කැණීම් නිලධාරීන් ප්‍රකාශ කළේ.

    මේ වන විට එම මිනිවලේ කැනීම් තුළින් මිනිස් සිරුරු 115කට අදාළ අස්ථි කොටස් හමුවී තිබෙනවා.

    මෙහිදී මිනිස් සිරුරු 102 කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බවයි සදහන් වන්නේ.

    සමූහ මිනිවළ තුළ සිව්වන අදියරේ කැණීම් කටයුතු දින 15ක් සිදුකිරීමට නියමිතයි

    මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේයි එම කැණීම් සිදු කර ඇත්තේ.

    පෙර පුව​තතුන්වන ශ්‍රී ලංකා -ජපන් ප්‍රතිපත්ති සංවාදය කොලඹදී
    ඊළඟ පුව​ත ප්‍රවීණ රංගන ශිල්පිනියක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    බොරතෙල් මිල යලිත් ඉහළට

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    2026-07-14

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-14

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    2026-07-14

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group