Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීන ජාතිකයා පිටුවහල් කෙරේ

    චීන ජාතිකයා පිටුවහල් කෙරේ

    - කටුනායක ටී.කේ.ජී.කපිල
    2023-06-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
       අප්‍රිකාවේ ගිනි රාජ්‍යයට අයත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර  ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයා , විෂය භාර අමාත්‍යවරයාගේ නියෝගය මත ඊයේ (08) දින සවස චීනය බලා පිටුවහල් කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුුුවා.
    මෙම චීන ජාතිකයා 06/08 දින සවස 05.35 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයෙන් එසේ පිටුවහල් කර ඇත.
     ඔහු තමන් පැමිණි ඩුබායි වෙත තමා පමණක් ගමන් ගන්නා ගුවන් යානයකින්  යළි ආපසු යවන ලෙස ඉල්ලීමක් කර තිබුණි අතර
    මෙම චීන ජාතිකයා 06/08 දින සවස දෙඅතට මාංචු දමා , ඒවා පිටතට නොපෙනෙන සේ සකස් කර , අව් කණ්නාඩියක් පළදා , රෝද පුටුවක හිදුවමින්  එය තල්ලු කර ගෙන   ලාංකික ආරක්ෂක නිලධාරීන් පිරිසක් මෙම ගුවන් යානය වෙත  පැමිණ තිබුණා. 
     මොහු ගුවන් යානය වෙත පිවිසෙන තෙක් , තම ගමනාන්තය කුමක් දැයි නොදැන සිට ඇති අතර ඒ වනවිටත් මෙම චීන ජාතිකයා අත් අඩංගුවට ගැනීම සදහා චීනයේ සිට වෙස්වළා ගෙන  පැමිණ සිටි චීන ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද මෙම ගුවන් යානය තුළ අසුන් ගෙන සිටියා.
    මෙම ගුවන් යානයට පිවිසීමෙන් අනතුරුව ” දැන් අව් කණ්නාඩිය ගලවමු”  යැයි  ලාංකික ආරක්ෂක නිලධාරීවරයෙකු විසින් යෝජනා කිරීමෙන් පසු , එය ගලවා ඉවත් කර තිබේ .
    ඒ අතර සිටි එක් චීන ජාතික ආරක්ෂක නිලධාරීවරියක් , මෙම චීන ජාතිකයා අසළට පැමිණ චීන බසින් ” සුභ සන්ධ්‍යාවක් ” යැයි පවසනවාත් සමග , මොහු එතෙක් ඔහු අසුන් ගෙන සිටි රෝද පුටුවෙන් නැගී සිටින්නට උත්සාහ කරමින් කළබළ කරන්නට වූයේ , තමන් චීනය රැගෙන යන බව වැටහීමත් සමඟය . එහෙත් ඒ වනවිටත් ඔහු වටා චීන සහ ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් මෙන්ම ගුවන් යානා කාර්යය මණ්ඩලය ද රැස් වී සිටි අතර , ඔවුන් මොහු පාලනය කර ගෙන තිබුණි .
     තවද ,මෙම චීන ජාතිකයා තවත් චීන සහ ඊජිප්තු ජාතිකයෙකු සමඟ ඉකුත් 05/18 දින ඩුබායි සිට මෙරටට පැමිණ තිබූ අතර , පුත්තලම දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍යවරයෙකු මොහු ” ආයෝජකයෙකු ” බව සදහන් කරමින් , ලිපියක් මගින් මොහු රට තුළට පිවිසීම සදහා නිදහස් කරන ලෙස ඉල්ලා ආගමන විගමන පාළකවරයා වෙත ලිපියක් යොමු කර තිබුණා.
    chinese man fake passport
    පෙර පුව​තතවත් ලාංකිකයින් පිරිසකට ඊශ්‍රායලයේ රැකියා වරම්
    ඊළඟ පුව​ත මාලදිවයින් කෘෂිකර්ම ඇමති දෙමුහුන් පොල් පැල 50000 ක් ඉල්ලයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group