Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-09-17

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    2026-09-17

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි
    • සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • ජනතාවට නිරෝගී ජිවිතයක් ලබා දීම මුලික අරමුණක් – ජනපති කියයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • දීප ව්‍යාප්ත දුම්රිය වර්ජනය ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

    චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

    2026-07-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගිනිකොනදිග චීනයේ ජින්ජියැං නගරයේ පිහිටි සපත්තු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ දහවල් හටගත් දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි චීන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ. සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝ දර්ශනවලට අනුව, ගිනිගැනීමට ලක්වූ ගොඩනැගිල්ලෙන් විශාල කළු දුමාරයක් අහසට නැඟී එන අතර, කර්මාන්ත ශාලාවේ වහලය මත සේවකයින් පිරිසක් සිරවී උපකාර ඉල්ලා සිටින අයුරු දක්නට ලැබෙනවා. රාජ්‍ය විකාශන මාධ්‍ය වාර්තා කළේ, ගලවා ගැනීමේ නිලධාරීන් සිය ගණනක් වහා ක්‍රියාත්මක වී කර්මාන්ත ශාලාව තුළ සිටි 200කට අධික පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට සමත්ව ඇති බවයි. කෙසේ වෙතත් අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. මෙම ශෝචනීය සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ, ගින්නෙන් විශාල ජීවිත හානි සිදුව ඇති බවයි. අනතුරට හේතුව වහාම සෙවිය යුතු බවත්, ඊට වගකිව යුතු හෝ නොසැලකිලිමත් ලෙස කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් වගකිය යුතු ආයතන වෙත උපදෙස් ලබාදී ඇති බවද ඔහු අවධාරණය කළා..

    ආශ්‍රීත පුවත්:  ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට
    Cities in Xinjiang death fire President Xi Jinping shoe factory Southeast China
    පෙර පුව​තප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    ඊළඟ පුව​ත චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    ජනතාවට නිරෝගී ජිවිතයක් ලබා දීම මුලික අරමුණක් – ජනපති කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-09-17

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    2026-09-17

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    2026-09-17

    සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group