Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    2026-07-14

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්
    • වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්
    • රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
    • විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
    • එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්
    • සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්
    • එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
    • ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීනයෙන් සොලමන් දූපතට මුදල්.

    චීනයෙන් සොලමන් දූපතට මුදල්.

    2023-08-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීන රජය සොලමන් දූපත් රාජ්‍යයේ මාධ්‍ය ආයතන වෙත මුදල් ලබා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
    ඒ, චීනයේ ප්‍රතිරූපය වර්ධනය වන අයුරින් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.
    ඒ අනුව සොලමන් දූපතේ එවැනි එක් සමාගමකට චීන රජය විසින් ඇමෙරිකානු ඩොලර් 130,000කට වඩා වැඩි මුදලක් ප්‍රදානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
    ඒ හරහා සොලමන් දූපත් රාජ්‍යයේ වඩාත්ම ත්‍යාගශීලී සහ විශ්වාසනීය සංවර්ධන හවුල්කරුවා ලෙස සිය රට ප්‍රවර්ධනය කර ගැනීම චීනයේ අරමුණ වී ඇතැයි ද සඳහන්.
    සොලමන්ස් දූපත් රාජ්‍යය ඉකුත් දා චීනය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.ඒ අමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය මධ්‍යයේයි.
    ඔවුන් පවසන්නේ එය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බවයි.

    පෙර පුව​තජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට..
    ඊළඟ පුව​ත ආහාර ද්‍රව්‍යවල මිල 128 % කින් ඉහළ නගී

    සබැ​ඳි පුවත්

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    බොරතෙල් මිල යලිත් ඉහළට

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    2026-07-14

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    2026-07-14

    විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group