Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩෙංගු මරණ 42 ක් – රෝගීන් සංඛ්‍යාවත් 64,000 සීමාව ඉක්මවයි

    2026-07-08

    බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට

    2026-07-08

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩෙංගු මරණ 42 ක් – රෝගීන් සංඛ්‍යාවත් 64,000 සීමාව ඉක්මවයි
    • බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට
    • මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්
    • විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක
    • හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට
    • මහමෝදර නව බන්ධනාගාරයක්
    • මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඝාතන සිද්ධියක් සම්බන්ද දෙදෙනකුට මරණ දඬුවම

    ඝාතන සිද්ධියක් සම්බන්ද දෙදෙනකුට මරණ දඬුවම

    2024-03-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගැටමාන්න දකුණ කඳුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ දෙදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.සිංගප්පුලි මහතා විසින් අද මරණ දඬුවම නියම කර තිබෙනවා.

    මෙලෙස මරණ දඬුවම නියමව ඇත්තේ ගැටමාන්න, කඳුගොඩ ඉහළවත්තේ පදිංචිව සිටින 55 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුටයි.
    අදාළ පුද්ගලයින් විසින් 2004 වසරේ ඔක්තෝම්බර් 31 වැනිදා බෙලිඅත්ත, ගැටමාන්න දකුණ, කඳුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
    ඒ අනුව බෙලිඅත්ත පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර නඩු පවරා තිබිණා .
    . එම නඩුව අද කැඳවූ අවස්ථාවේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් වරදකරුවන් වූ දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කෙරුනා.

    පෙර පුව​තනීතිවිරෝධි ලෙස යතුරු පැදි මෙරටට ගෙන්වයි
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයක් හෙට උණුසම්

    සබැ​ඳි පුවත්

    ඩෙංගු මරණ 42 ක් – රෝගීන් සංඛ්‍යාවත් 64,000 සීමාව ඉක්මවයි

    බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩෙංගු මරණ 42 ක් – රෝගීන් සංඛ්‍යාවත් 64,000 සීමාව ඉක්මවයි

    2026-07-08

    බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට

    2026-07-08

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    2026-07-08

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group