එළවලු වගාවෙන් ගොවීන් ඉවත් වීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ, පෞද්ගලික බීජ ආනයනය කර බෙදා හරින බහුජාතික සමාගම් කිහිපයක් එළවලු සහ පළතුරු බීජ ඉහළ දැමීම හේතුවෙන්.
බීජ අලෙවි කරන්නන් සහ ගොවිජන සංවිධාන පැවසුවේ පසුගිය වසරට වඩා මෙම වසරේ සෑම බීජ කිලෝවක්ම සියයට 1500 ට වඩා ඉහළ මිලකට අලෙවි කරන බවයි.
එමෙන්ම පලිබෝධනාශක වර්ගවල මිලද සියයට 1500 කින් ඉහළ යාම හමුවේ එළවලු වගා කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමට හැකියාවක් නොමැති බවයි ගොවීන් චෝදනා කළේ.
උණුසුම් පුවත්
- 2026 පළමු පාසල් වාරය ඇරඹෙයි
- අයිස් සහ හෙරොයින් සමග කතක් ඇතුළු තුනක් අල්ලයි
- ගංජා පැල සහ ගිනි අවියක් සමග දෙදෙනෙක් අල්ලයි
- දෙදින නිල සංචාරකයකට ඉන්දීය හමුදාපති ජනවාරි 7 දිවයිනට
- පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ගිනිකොණ දෙසින් ස්ථාපිත වෙයි
- ඕස්ටේ්රලියානු මාධ්‍යවේදිනියගේ අත්බෑගයට ගේම දුන් සැකකරු අත්අඩංගුවට
- දියේ ගිලි අයෙක් මරුට
- මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන ගැසට්ටුව නිකුත් වෙයි













