Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට

    ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට

    2025-02-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගුවන් හමුදා පාපැදි සවාරිය 26 වන වරට පෙබරවාරි 28, මාර්තු 1,2 ⁣යන තෙදින පුරා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

    ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග පූර්ණ අනුබද්ධිතව පැවැත්වෙන මෙය මාර්තු 2 වන දිනයට යෙදෙන ගුවන් හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව පැවැත්වීම විශේෂත්වයක්.

    මෙරට පාපැදි තරගකරුවන්ට අති විශේෂ තරගයක් වන මෙය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වෙන අතර ඒ සඳහා මේ වන විටත් තරගකරුවන් විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටිනවා.

    26වන වරට පැවැත්වෙන පිරිමි පාපැදි තරගයේ පළමු තරගය වීරවිල සිට රත්නපුර දක්වා කිලෝමීටර් 145ක් ආවරණය කරමින් පැවැත්වෙනු ඇති. එහි දෙවැන්න මාර්තු පළමුවන දා රත්නපුර සිට මහනුවර දක්වා කිලෝමීටර් 125 ක් ආවරණයවන පරිදි පැවැත්වෙනවා.

    එහි තුන්වන දිනය ලෙස මාර්තු 2 දා කිලෝමීටර් 152ක් ආවරණය කරමින් තරගකරුවන් මහනුවර සිට කොළඹ ගාලුමුවදොරට පැමිණෙනු ඇති.

    පෙර පුව​තකොටස් වෙළෙඳපොළ පහළට
    ඊළඟ පුව​ත 16 හැවිරිදි දැරියක් අතුරුදන්

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group