Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    2026-02-14

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • T20 ලෝක කුසලානයේ අද තරග
    • සැමියා බිරියට කළ අපරාධය
    • පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුවන් යානා කිහිපයක් ප්‍රමාද වීම ගැන කනගාටුව පළ කරනවා

    ගුවන් යානා කිහිපයක් ප්‍රමාද වීම ගැන කනගාටුව පළ කරනවා

    -නිමල් සිරිපාල ද සිල්වා
    2023-09-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමන් කනගාටුව පළ කරන බව වරාය සහ සිවිල් ගුවන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ගුවන් යානා ප්‍රමාද වීම සහම්බන්ධයෙන් කරුණු විමසීම සදහා ගුවන් සේවා අධිකාරීයේ පරිපාලන නිලධාරීන් සහ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡාවක් එළඹෙන සඳුදා පවත්වන බවයි.

    මෙහිදී සංචාරකයන්ට මෙන්ම සියලු මගීන්ට වූ අපහසුතා පිලිබඳ සමාව අයදින බව ශ්‍රී ලංකා ගුවන් සමාගම ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

    පසුගිය කාලයේ ශ්‍රී ලංකන් ගුවන් යානා කාර්මික දෝෂයන්ට ලක් වීම සහ ප්‍රමාදයන්ට ලක් වීම දිගින් දිගටම වාර්තා වුණා.

    ඒ සඳහා ප්‍රධාන හේතුව ලෙස දක්වා තිබුණේ ගුවන් සේවය සතු යානා ප්‍රමානවත් නොවීමයි.

    පෙර පුව​තබන්ධනාගාරගත වු රැඳවියන්ගෙන් 2340 දෙනෙකු උපාධිධාරින්
    ඊළඟ පුව​ත දත් වර්ධනයට උපකාරී වන නව ඖෂධයක්

    සබැ​ඳි පුවත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    T20 ලෝක කුසලානයේ අද තරග

    සැමියා බිරියට කළ අපරාධය

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    2026-02-14

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14

    සැමියා බිරියට කළ අපරාධය

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group